Skip to content

Lyrics

සිංහල
ඔබ මැව්වේ ඔබ හට නොවේ මා වෙනුවෙනි මේ භවයේ මා මැව්වේ මට නම් නොවේ මා හිමි ඔයාටයි ලොවේ මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා අපි දැන් අපගෙයි නේ... පෙම්බර හිත් තීරේ ආල හැඟුම් බෝවේ හැඟුනා ඔබේ ආදරේ ඔය රළු පපු තලයේ පැලවෙන්නම් රහසේ ආදරේ වෑහේ හදේ මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා අපි දැන් අපගෙයි නේ... මා පැතු ඔය තුරුලේ මියදෙන තුරු රහසේ ඉන්නයි මට ඕනේ උපදින හැම භවයේ ඔබමයි මට ඕනේ ඔබටයි සසර මගේ මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා අපි දැන් අපගෙයි නේ... ඔබ මැව්වේ ඔබ හට නොවේ...

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs