Skip to content

Lyrics

සිංහල
මුතු පිණි සැලෙනා දිනයක පෙරදා උරතලයේ මා නුඹෙ හිස රඳවා අපි අපගේ වීලා බැදුනේ මුමුණා නුඹ නෑ මා ගාවා පෙර ලෙස රැඳිලා මුතු පිණි සැලෙනා දිනයක පෙරලා උරතලයේ මා නුඹෙ හිස රඳවා සිහිනයක් පාසා මට ගෙනත් ආශා නුඹ ගිහින් දාලා මුදු හිතක් පාරා මුතු පිණි සැලෙනා දිනයක පෙරලා උරතලයේ මා නුඹෙ හිස රඳවා පාළු හිත රූරා නුඹෙ රැවන් පේනා ලග නැතත් මා හා හිත නිදයි නුඹ හා මුතු පිණි සැලෙනා ....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs