Skip to content

Lyrics

සිංහල
මීදුමෙන් එහා කඳු මානයේ ඉගිලෙන්න ආසයි රිසිසේ මේ අහස මට මදි ඉගිලෙන්න ඉඩ නැතී නුඹේ හිතේ පුංචි ඉඩක් වුණත් මට ඇතී වස්සාන දේදුන්න පායා හිතේ සමුදෙන්න මිරිඟුවට හිත නෑ වගේ ඉරිතැලුනු පොළවට දිය පොදක් අගේ කිමිදෙන්න හිත කියන හිත මට නොවේ මීදුමෙන් එහා .... හිනැහෙන්න සිත කියන නෙතු ළඟ ඔහේ ගොළු වී සිටිනු මිසක දොඩමළු නොවේ නෙතු ගැටෙන සඳ මඬළ ළඟ නෑ වගේ පිළිගන්න මා නුඹට නුඹ මට නොවේ මීදුමෙන් එහා ....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs