Skip to content

Lyrics

සිංහල
(මං හින්දා හඬන්නෙපා මං හින්දා තැවෙන්නෙපා... ) (හමුවෙමු ඈත සංසාරේ... ) දුක නැති දාක සංසාරේ මං හින්දා...... දෑස තෙමුණම රිදෙන තැන්වල කඳුලු පිසිනට අපිට අපි ඕනේ යන්න කිව්වම ඈත දුරකට නැතිව මගේ පණ ඉන්න මට බැහැනේ ආදරේ නාමයෙන් උහුලනා දුක් සුසුම් බල බලත් රත්තරන් ඉන්න බෑ සත්තකින් මං හින්දා...... දුකක් දීලා ඔබව හඬවා මගේ කරගන්නටත් හිත නෑනේ බලා ඉඳලා බැරිම තැන නුඹ වෙන හිතක නැවතුනත් රත්තරනේ සතුට තියෙනව නම් ඔබව රකිනව නම් තරහ නෑ සත්තකින් දුරින් ඉන්නම් මං...... මං හින්දා හඬන්නෙපා....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs