Skip to content

Lyrics

සිංහල
හේ........ ලල ලාල ලලලා මගේ ජීවිතේ පුරාම වේදනා අවිහිංසකාවි ඇයි චෝදනා වෙන්වෙන්න නම් මෙසේ ළංවෙලා හිත වාවන්නේ නෑ ඈ ගියා වාවන්නේ නෑ ඈ ගියා ආ ආ ආආආ ආ ආ ලංවී එදා සඳ සේ රැයේ රන්තරු පවා ලං වූ පැයේ මල් මාවතේ දෑත් පටලා අද ඈ මගෙන් වෙන් වී ගියා මගේ ජීවිතේ ..... ආ ආ ආආආ ආ ආ

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs