Skip to content

Lyrics

සිංහල
ලග ඉන්න පැතුවාට මට ලං වෙලා ඉඩ දෙන්න බැ හිතේ ඉඩ ඇහිරිලා පෙමි සිහිනෙ රැදුනාට මා එක්කලා ලං වෙන්න බැ ඔබව තහනම් නිසා ලං වෙන්න බැ ඔබව තහනම් නිසා නිල් දෑසේ රැදිලා ම උන්නත් හොරා එක්වෙන්න බැරි බැව් නොදනි ඔයා.. තහනම් මලක සුවද ගන්නට නෙලා දැන් පල නොවේ තවත් තුරැලක් පතා පෙම් හැගුම් ගැලුවාට රහසේ නුරා සගවා තියා ගන්න කාටත් හොරා ඔබ දන්නවා නේද මා හිමි කෙනා මා හිමි එයාටයි නෙතු පියෙනා තුරා ලග ඉන්න පැතුවාට මට ලං වෙලා... /

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs