Skip to content

Lyrics

සිංහල
කඳුළැල් උහුලන් හිත ගැන්වූ වේදනා විදිමී රහසින් පෙර මතකයේ එල්ලිලා ඔබ මෙන් තවෙකෙකු හා යන්නට හිත නැති නිසා තනිවී විදිමි ආදරයේ වේදනා කෙටිකලකදි මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා අහසේ සැගවී ඈතටම වී නෙත හොයයි කෝ කියා නොසිතූ මොහොතක ගියත් මා හඬවලා නැවත එනකල් බලා ඉන්නම් සදා හඩා වැලපී දවස ගෙවමී පැතු හීනෙට වෙලා හුස්ම වැටෙන තුරා හිඳිමි තවත් හිතකට නොයා නොසිතූ මොහොතක ගියත් මා හඬවලා නැවත එනකල් බලා ඉන්නම් සදා කඳුළැල් උහුලන් .....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs