Skip to content

Lyrics

සිංහල
හොරෙන් බලා කියා පාන දේට වඩා දෙනෙත් පියා තිබු හැඟුම් මෝදු වෙලා ඉගි දෑසේ නුරා සිටියා මා බලා සඳ පායන යාමේ ඔබ මතක් වුනා... සුදු පාට හිම රේණු ගලනා පිනි සීත සිත යාවෙලා... සුසුම් වැදෙන්නේ, හැඟුම් නැගෙන්නා මා හීන සඳමාලි ලැබුනා හොරෙන් බලා කියා පාන දේට වඩා... / පිනි යායේ කිරි කෝඩු සිනහා වැලි වාගේ දුර පාවෙලා හා නිමක් නොවෙන්නා, පැතුම් පතන්නා මා හීන සඳමාලි ලැබුනා... හොරෙන් බලා කියා පාන දේට වඩා...

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs