Skip to content

Lyrics

සිංහල
බාධාවක් නැති දිවියේ දෙපසේ මල් විසිරේ ඔබේ ආදරේ සවියේ දිගැසේ මල් පැතිරේ උපන් සරත් කල ආදරයයි දෙනෙත් කෙවෙනි කල ආදරයයි සුනිල් සමන් මල ආදරයයි කන්ද පතන වු ආදරයයි බාධාවක් නැති දිවියේ......./ දවස තිදස කල ආදරයයි සමණ දම් වැරූ ආදරයයි ගතට පෙරෙන අප ආදරයයි සසර දිගු කරන ආදරයි බාධාවක් නැති දිවියේ.......

More by Joseph Wisidagama

View all songs by Joseph Wisidagama →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...