Skip to content

Lyrics

සිංහල
(සඳ නැති පැයක් මට දෙන්න මේ කඩඉමෙන් පැනගන්න සිටියොත් මඳක් මොහෙතෙක් එහා කඳුලක්ම වේ දෝ දිවිමග වහා) වැටකටු බැමි රුධිරය වැනි සිඳ බිඳ දැවී සරණය වුනී මඟ තරු එලි ජයමං දනී සඳ ආවදා නෑ මඟ පෙනී සඳ නැති පැයක්...../ අතු ඉති නැමී ගත සුව දුනී පිනිබිදු තෙමී පලසක් වුනී මඟ තරු එලි ජයමං දනී සඳ ආවදා නෑ මඟ පෙනී සඳ නැති පැයක්...../

More by Joseph Wisidagama

View all songs by Joseph Wisidagama →

Similar Songs