Set Wenna Enawada
Lyrics
සිංහලසෙට් වෙන්න එනවද නුගේගොඩට
කොල්ලන් බොක්කෙන් අපිත් එක්ක
කෙල්ලන් පාරේ ගින්දරය
ඔය හන්දියේ ආතල් ගන්නවද
උදේට ගෙදරට බොරු කියලා
සෙට් වෙන්නේ අපි නුගේගොඩයි
යාළුවෝ ඔක්කොම සෙට් වීලා දාන්නේ ආතල් හන්දියේමයි
(ඒ වගේ හන්දියේ අද සෙට් වෙමුදෝ අපි මල්ලීයේ එනවද
හේ ඉතින් ස්ව්ටී ඔයා අද චූටි බබා වගේ නංගියේ නටමුද...
)
රොටරි එකේ සක්යා එකේ class තියෙන්නේ නුගේගොඩයි
පාර්ක් එකේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නෙම කොල්ලන් කෙල්ලෝ තමයි
ලයිෆ් එකේ අපි ෂේප් එකේ සෙට් වෙන්නෙත් මේ හන්දියේමයි.....
කේස් නැතේ මේ ටවුන් එකේ සුන්දර නගරය නුගේගොඩයි
(ඒ වගේ හන්දියේ අද සෙට් වෙමුදෝ අපි මල්ලීයේ එනවද
හේ ඉතින් ස්ව්ටී ඔයා අද චූටි බබා වගේ නංගියේ නටමුද...
)
පිස්සු හැදෙන සඳ දැක්කම අපි කැරකීලා
හා... මේවත් කෙල්ලොද ඕවට නෑ රැවටීලා
පාරාදීසිය මේකයි කෙල්ලෝ පිරීලා
බොක්කෙන් කරන්න නම් මට කෙල්ලෝ මදී වීලා.....
(ඒ වගේ හන්දියේ අද සෙට් වෙමුදෝ අපි මල්ලීයේ එනවද
හේ ඉතින් ස්ව්ටී ඔයා අද චූටි බබා වගේ නංගියේ නටමුද...
)
Similar Songs
Lassanata Idunu
Chinthy
Baila
(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...
Oba Lassanai Mata Oba Hari Lassanai
Gypsies
Baila
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...
Goyam Kapanawa Manike
Annesley Malawana
Baila
ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය
Ekai Dekai Thunai
Nihal Nelson
Baila
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...
Yaluwo Api Yaluwo
Gypsies
Baila
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...
Wakkada Langa
Amaradeva
Baila
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...