Skip to content

Lyrics

සිංහල
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු හිත කියනවා තව ජීවත් වෙන්නට බෑලු ඔබ ළං නොවුනා නම් නෑ මේ දුක පාළු... සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ රිදවාලා හඬවාලා මොනවද ලැබුණේ දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු... නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා අලුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා මා තනිකර දාලා කාගේද වීලා ඇයි ගියේ මිරිඟුවක් මවාලා... දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු... අපේ මතක එක් කළා එකිකෙනට ගලපලා සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා මා තනිකර දාලා කාගේද වීලා ඇයි ගියේ මිරිඟුවක් මවාලා... දුක නැති ආදරයක්...

More by Janaka Sooriyabandara

View all songs by Janaka Sooriyabandara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...