Skip to content

Lyrics

සිංහල
නුඹ තාම ගිය බව හිතත් දන්නැති අපි ගාව හිතවත්කමක් තව ඇති හිතුවාට ඔබේ වෙන්න මං ණයගැති සසරේම වෙන්වෙන්න ලියැවී ඇති හේතුවක් ළඟ නැතත් අපිට අපි අහිමි වී විහිළුවක් කරා නම් එන්න දැන් කල් වැඩී... ඔය හුස්ම දැනෙනවා මං ගාව ඉන්නවා ඔබ මගෙයි කිය කියා මං තාම හඬනවා (හැම මොහොතකම ළඟ ඉන්න බව දැනි දැනී මේ හිත තාම විමසන්නේ ඔබ ගිය හැටි... ) හිත හීන දකිනවා ඔය රුවම මැවෙනවා ඔබ යළිත් එයි කියා මග තාම බලනවා (මට විඳවන්න මේ දුන්නු දුක නම් වැඩියි තව නැතිවෙන්නේ මොනවාදෝ දෛවයේ හැටි... ) නුඹ තාම ගිය බව...

More by Janaka Sooriyabandara

View all songs by Janaka Sooriyabandara →

Similar Songs