Skip to content

Lyrics

සිංහල
රෑ රෑ තාරකාවෝ මුමුණා කියයි දිලි දිලි යලි බෑ අදහන්න බෑ ඒ කී කතා ඇසුවද ප්‍රියේ (ලංවී දෙනෙත් මිතුරු කියනා කතා රහසේ හෙමින් සවන වැටෙනා කතා... ) දෑතේ වෙලී කියන හද රැඳී කතා කාටද ඇසෙන්නේ ඉතින් රෑ රෑ තාරකාවෝ.... (රඟන රැඟුමන් ගයන ගී බලන බැල්මන් නෙත් කොනින්... ) කියන කරන දේ බලන සොයන දේ සුදුද කළුද එය හොඳද නරකදැයි කියලා රෑ රෑ තාරකාවෝ....

More by Jackson Anthony

View all songs by Jackson Anthony →

Similar Songs