Skip to content

Lyrics

සිංහල
(ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා අන්න හිනා වෙනවා ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා... ) (නීල කොබෙයි පැටියන්ට ඇඳුම් මුතු මාල පොටක් ගිරවුන්ට අරන්... ) (රත්තරන් පාට කමතට ඉහළින්... ) කන්ද උඩින් එන ගෝමරියේ (දැන් ගමට වරෙන්... ) ලන්දේ උකුල උඩ.... (පන්සල් කන්දට සිරස නමන් ඉර දෙයියෝ ඇවිත් නවතා සක්මන්... ) (තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන්... ) ගම රට එනවද පාන්දරින් (රන් එළිය අරන්... ) ලන්දේ උකුල උඩ....

More by Jackson Anthony

View all songs by Jackson Anthony →

Similar Songs