Skip to content

Lyrics

සිංහල
සරාගීව ඈ ඉඟිපාලා පලා ගිය ඒ නෙත ඕනා සනාතන මා පෙම් කලතන ඈ රූ ඡායා නිශාමය ඈ රුව පායා ලඟාවිය බෝ රස සේනා මගේ හද තාලෙට පොපියන ඇගේ සේයා මගෙ හිත දැන් ඈ ගැන අහනවා තුන්තිස් පැය ඈවම පේනවා පෙම්මල්දම ඈටම දානවා සංකාවීලා නෑ මදහස මාවෙත පානවා පියුමන් අග අංජන ගානවා හද රිද්දන පාළුව වහනවා හිංසාවීලා නෑ සරාගීව ඈ .... හිත ලගමට ආදරේ මෝරලා මට දෙනුමැන ඒ ගැන තෝරලා ඔබ කිසිදින මා හද පාරලා දැන් වෙන්වීලා බෑ ඔබ දුටුදින මාසිත යාවුනා හිත අමුතුම ලෝකෙක පාවුනා මගෙ තනිකම ඈ බව තේරුණා ලං ලංවීලා ඈ සරාගීව ඈ ....

More by Infaas

View all songs by Infaas →

Similar Songs