Skip to content

Lyrics

සිංහල
පායා ඒවි දැන් ඒ පිපි මල් රේණු හමුවේ ගලනා සිත්තමින් දහසක් මනරම් සිතින් අඳිනා සමනල් පෙමින් බැඳුනා රහසේ හෙමි හෙමින් පැතුමෙන් නටවා ඇස් කොනින් දැන් පානා ඔබේ රැඟුමන් හෙලනා හසරැලින් මල් දම්, මල් දම් අහසේ තරු රටා සේ අඳුනේ ඔබේ මතකේ බැඳිලා රහසේ නිදහසේ.... රිද්මයේ මායාවියේ සිත මන්මත් කරනා තරුමල් වියේ බැඳි සිත් අගින් මල් හීයක් හද රැඳෙනා තරු නෙත් දෙකයි මුදු සිනහාවයි සමනලි ඔබ මට ලැබුණා මේ සුන්දරී මේ ආඩම්බරි ඉන්නම් මේ සසර පුරා..... මත් වීලා එය සඟවා තරුවේ සිතින් බැඳුනා නොදැනී මුළු හදේ ගැයුමෙන් බඳනා උණුහුමින් තෙත් තනුවේ මියුර වැයුවේ මුමුණා සෙමි සෙමින් රහසින් සිසිලක් සඳෙන් නැගෙනා දැනුණා පෙමින් බැඳුනා පවසම් ගීයකින් රිද්මෙන් දැනෙනා ළැමේ පහසේ තුරුලේ ඔබේ හමුවේ හිඳිමි ප්‍රියේ නෙතු අරණින්..... රිද්මයේ මායාවියේ...... (මම ඉන්නම්.... ) සසර පුරා.....

More by Infaas

View all songs by Infaas →

Similar Songs