Skip to content

Lyrics

සිංහල
මන්දිර සඳලුතල සල්පෙල් සතර කොන රන්සර වැයෙනා රඟහල් තුල ඉසිගුලන සුන්දර මුහුණු පෙල අතරේ කිසිම දින මින් පෙර නොදුටු ඔබ කව්දැයි කියනු මැන ඈත දුරක පිපෙනා, රුව දෑසට හමුනොවෙනා කෝල නිහඩ වදිනා මුදු සීත ගුණය දැනුනා මේ ගිරි වරු කියනා, වනමල දැයි සිතුනා... මන්දිර සඳලුතල සල්පෙල් සතර කොන රන්සර වැයෙනා රඟහල් තුල ඉසිගුලන සුන්දර මුහුණු පෙල අතරේ කිසිම දින මින් පෙර නොදුටු ඔබ කව්දැයි කියනු මැන ඈත දුරක රැදෙනා, රුව දෑසට හමුනොවෙනා රෑ සිහිනෙන් දකිනා තව සිහිනෙයකැයි සිතනා සීත හිමේ සොඳිනා, මේ වන මල පිපුනා... සඳ රැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ සිසිලස ඔබේ සුවදයි අරගෙන ආවේ තුරුහිස පවා වැසි නොපැතූ හෝරාවේ වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ... වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ...

More by Infaas

View all songs by Infaas →

Similar Songs