Skip to content

Lyrics

සිංහල
සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් හද සනසාලා සිනාවෙන්න සෙනේහෙන් දෑත වනාලා සිනහ සලාලා මාවත ඈත කොනේ ඈතින් ඈතට නොපෙනී යන තුරු ආපසු බලනු මැනේ හදවත් රහසේ වැලපෙන අතරේ සමුගමු කඳුළු පුරා ඔබේ සුවඳ මා අතහැර නොමයයි යළි මුණ ගැසෙන තුරා

More by Indrajith Dolamulla

Tharuna Sithata Ridum

Indrajith Dolamulla

Sindu

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්...

Suwada Podak Wenna Barida

Indrajith Dolamulla

Sindu

සුවඳ පොදක් වෙන්න බැරිද සුලඟ සමග මෙහේ එන්න සුළං පොදක් වෙන්න බැරිද හැම විට මා ළඟ...

Sina Sunath Oba

Indrajith Dolamulla

Sindu

(හිත පතා සිනාසුණත් ඔබ නිරන්තරේ හමුවෙලා කතා කළත් අප දහස් වරේ... ) සැරින් සැරේ කිය...

Sithak Thiyenawaa

Indrajith Dolamulla

Sindu

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන...

Sandalu Tale Obai Mamai Ahasai Polawai

Indrajith Dolamulla

Sindu

සඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි සීත රැයක මහද දවයි ඔබ අද නිහඬයි

Sanda Weni Muhunethi Nila Nuwan Ethi Ruwathi Lande

Indrajith Dolamulla

Sindu

සඳ වැනි මුහුනැති නීල නුවන් ඇති රුවැති ළඳේ මා නෙත පෙම් කල මා සිත ළං කළ

View all songs by Indrajith Dolamulla →

Similar Songs