Skip to content

Lyrics

සිංහල
තාරුකා ලියන්නට ඉහළ අහසේ ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ හා මා ආදරයේ අංශුමාත්‍රයක්...... ආදරයේ සිහින දෙව් දූ ඔබ ආවා ඒ ඒ... ඒ ඒ.... ව්‍යාකරණ නැති කැඩි බිඳි විසිරි ගිය භාෂාවක හිර වී ඔබ ආවා ආදරයේ වචන මාතයක් අරන්..... ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුණ්නැහැ හරි හදිස්සිය ඔබ රැඳුනා ඇහිල්ලකි...... මායවයි ඔබ ඇසුරු සැණින් මිය යමිදෝ මා ඔබ ඉම්බා... ආදරයේ අංශුමාත්‍රයක් දැනුනේ නෑ......

More by Indrachapa Liyanage

Ulkapathayak

Indrachapa Liyanage

Sindu

අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ... සඳක් නැති අහසේ අරමු...

Walakulak Vee

Indrachapa Liyanage

Sindu

වළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුළඟේ මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී...

Tharuka Uyanata

Indrachapa Liyanage

Sindu

තාරුකා උයනට ඉහළ අහසින් ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ ආවා ආදරයේ අංශු මාත්‍රයක් ආවා

Sinhayo (Cover Version)

Indrachapa Liyanage

Sindu

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නම...

Silgaththu Handa Wage

Indrachapa Liyanage

Sindu

සිල්ගත්තු හඳ වාගේ හුස්මකට ඉඩ නෑනේ තනි හිත හති අරින හැන්දෑවේ මල්බර හීනයද මේ

Ragum Awasan

Indrachapa Liyanage

Sindu

රැඟුම් අවසන් දෙනෙත් පිනවූ බිඳී අත් ස්වර මැවූ වැතිරී වේදිකාවේ නිදා වැටෙනා සුරංගනා...

View all songs by Indrachapa Liyanage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...