Skip to content

Lyrics

සිංහල
සිල්ගත්තු හඳ වාගේ හුස්මකට ඉඩ නෑනේ තනි හිත හති අරින හැන්දෑවේ මල්බර හීනයද මේ සුලි සුළඟ වගේ එන්නේ... නොනිදා හිතේ දැල්වී මල්මී රෑගෙන මලවී දවසක දුනු හී රැගෙන ඒවී දවසක නුඹ සිඹිමි මගේ චිත්ත කන්‍යාවී... සිත නෑ වැලපෙන්නේ මා සැනසන්නේ රූ දැල්වෙන්නේ නෙත නෑ නිදියන්නේ... නොනිදා හිතේ දැල්වී මල්මී රෑගෙන මලවී දවසක දුනු හී රැගෙන ඒවී දවසක නුඹ සිඹිමි මගේ චිත්ත කන්‍යාවී... දෙව්දූ දේදුන්නේ මා කැඳවන්නේ නෑ සිත යන්නේ සිත දෙන්න සමනළියේ සිල්ගත්තු හඳ වාගේ හුස්මකට ඉඩ නෑනේ තනි හිත හති අරින හැන්දෑවේ මල්බර හීනයද මේ සුලි සුළඟ වගේ එන්නේ... සිල්ගත්තු හඳ වාගේ...

More by Indrachapa Liyanage

Ulkapathayak

Indrachapa Liyanage

Sindu

අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ... සඳක් නැති අහසේ අරමු...

Walakulak Vee

Indrachapa Liyanage

Sindu

වළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුළඟේ මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී...

Tharuka Uyanata

Indrachapa Liyanage

Sindu

තාරුකා උයනට ඉහළ අහසින් ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ ආවා ආදරයේ අංශු මාත්‍රයක් ආවා

Sinhayo (Cover Version)

Indrachapa Liyanage

Sindu

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නම...

Ragum Awasan

Indrachapa Liyanage

Sindu

රැඟුම් අවසන් දෙනෙත් පිනවූ බිඳී අත් ස්වර මැවූ වැතිරී වේදිකාවේ නිදා වැටෙනා සුරංගනා...

Rosa Peththe

Indrachapa Liyanage

Sindu

රෝස පෙත්තෙ ලියු පෙම් පතක් නුරා උයන කැළඹු ඇරයුමක් නොසිතු නොපැතූ මේ තරම් මත්පසක් ප...

View all songs by Indrachapa Liyanage →

Similar Songs