Skip to content

Lyrics

සිංහල
හඳ මාමේ නැන්දා කෝ නැන්දා කෝ හඳ මාමේ මේ අහන්න අහන්නමයි හිටියේ ඔන්න නැන්දා කොහෙද කියලා කියන්න නැන්දා කෙනෙක් නැද්ද කියන්න හඳ හාමිගේ හඳ හාමිනේ ආසයි අපටත් දැකගන්න පෝයදාට එනකොටවත් එක්කන් එන්න මාමේ එක්කන් එන්න... මෙච්චර ලොකු ආකාසේ තනියම ඉන්නේ කොහොමද පාලු නැද්ද තනියම ඉන්න අපි කොච්වරවත් කිව්වත් එකතු වෙලා හිනා වෙන්න කැමති වේවි නැන්දත් ඔන්න... ඔච්වර කලුවරට තියන් දිගටම ඉන්නද තනියෙන් ඔහොම ඉඳලා ඇති වෙන් නැද්ද අපි කොච්චරවත් ඇහුවට පුලුන් වලා මැද හිටියට හා පැංචත් තනියම නේද... හඳ මාමේ...

More by Himasha Manupriya

Ira Wata Yana Girawunne

Himasha Manupriya

Sindu

ඉර වට යන ගිරවුන්නේ අහපල්ලා සඳ වට යන සාවුන්නේ අහපල්ලා මල වට යන බඹරුන්නේ අහපල්ලා...

Habun Katai Bath Dekatai

Himasha Manupriya

Sindu

හබුන් කටයි බත් දෙකටයි නොකැවොතින් බිල්ලොත් එයි එහෙම කියලා අම්මා මගේ මට බත් කැව්වා...

Enna Yanna Asiri Balamu

Himasha Manupriya

Sindu

එන්න යන්න අසිරි බලමු සිංහල දේශේ ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ මුළු සිරි ලක අඳුර නිවේ ජ...

Buddan Saranan Gachchami

Himasha Manupriya

Sindu

බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි..... ඔබේ රාගී මන කැලඹේද...

Ayya Malli Wenne Nathuwa

Himasha Manupriya

Sindu

අයියා මල්ලී වෙන්නෙ නැතුව අපි දෙන්නා යාලුවෝ දෙන්නෙක් වුණා නම් අයියා මල්ලී වුණත් ඇ...

Ape Iskole

Himasha Manupriya

Sindu

අපේ ඉස්කෝලේ... නිවාඩුවත් දැන් ළඟ එනවා ගමේ සුවඳ හිතට දැනෙනවා මං රෑ හීනෙන් ගමට දුව...

View all songs by Himasha Manupriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...