Skip to content

Lyrics

සිංහල
ඉර වට යන ගිරවුන්නේ අහපල්ලා සඳ වට යන සාවුන්නේ අහපල්ලා මල වට යන බඹරුන්නේ අහපල්ලා ලක් මවුනගේ තිසි සදිසි ගුණ වරුණා… ඉර වරි වරියේ සඳ වරි වරියේ මේ රන් දෙරණේ රැකවරණා… අරුණු විලේ මල් සුවඳ සැලේ වනාන්තරේ වන විහඟ සරේ ඇළ දොළ ඕ කඳු වැටි පිරි බිම මේ සයුරයි සිව් දිගත පිරි... තුරු සෙවණයි මුළු හිතම නිවේ එක රස ඇති ඵල හැම දස අත ඇති බිම මේ නිම් නැත මේ දීපේ සිරි වරුණා… නිලට නිලේ කිරි ගොයම් පැසේ නිරන්තරේ නිල් වැස්ස වැටේ යන මහ ගොවිකම සරු කළ පින් බිම මේ සිරි සමනොල කඳු සිරස තිසේ සිරි දළදා හිමි සරණ ඇති... ලොව්තුරු අපේ මුණි දම් කඳ රැඳී බිම මේ නිම් නැත මේ දීපේ සිරි වරුණා… ඉර වට යන…

More by Himasha Manupriya

Habun Katai Bath Dekatai

Himasha Manupriya

Sindu

හබුන් කටයි බත් දෙකටයි නොකැවොතින් බිල්ලොත් එයි එහෙම කියලා අම්මා මගේ මට බත් කැව්වා...

Handa Mame

Himasha Manupriya

Sindu

හඳ මාමේ නැන්දා කෝ නැන්දා කෝ හඳ මාමේ මේ අහන්න අහන්නමයි හිටියේ ඔන්න

Enna Yanna Asiri Balamu

Himasha Manupriya

Sindu

එන්න යන්න අසිරි බලමු සිංහල දේශේ ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ මුළු සිරි ලක අඳුර නිවේ ජ...

Buddan Saranan Gachchami

Himasha Manupriya

Sindu

බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි..... ඔබේ රාගී මන කැලඹේද...

Ayya Malli Wenne Nathuwa

Himasha Manupriya

Sindu

අයියා මල්ලී වෙන්නෙ නැතුව අපි දෙන්නා යාලුවෝ දෙන්නෙක් වුණා නම් අයියා මල්ලී වුණත් ඇ...

Ape Iskole

Himasha Manupriya

Sindu

අපේ ඉස්කෝලේ... නිවාඩුවත් දැන් ළඟ එනවා ගමේ සුවඳ හිතට දැනෙනවා මං රෑ හීනෙන් ගමට දුව...

View all songs by Himasha Manupriya →

Similar Songs