Skip to content

Lyrics

සිංහල
රෝස මල් නෙලා ඇති සේද සයනයේ ඔබත් එක්ක වැතිරුනු ඒ පාට සිහිනයේ දේඳුනු පාරේ පිණි මුතු විසුල වීදියේ අතරමං කලේ ඇයි රන්වන් සමනලියේ තැන තැන නවතින හිතකට ආදර මන්දිර කුමකට මේ ආගමනේ විඩාව දැනුනේ මගෙ තනි තටුවට හඩන්න මට ඇස් දුන්නේ උදුරාගෙන මගේ සතුට නුඹ පිදුවේ නැත මා හට මා පිදු තරමට සෙනෙහස රෝස මල් නෙලා .... අප ආගිය නුවර වැවේ අද ඔහු සමගින් යන විට දළදා මාළිගය හඩයි පිණි වැතිරුනු වැලි මළුවට පෙම්පත් වල ලියූ වඳන් උඩු හුළගේ පාවෙන විට මගෙන් නොලැබුනේ මොනවද කියන්න රත්තරනේ මට රෝස මල් නෙලා ....

More by Hemantha Wickramasinghe

View all songs by Hemantha Wickramasinghe →

Similar Songs