Skip to content

Lyrics

සිංහල
නිමා නොවුනු වසන්තේ පෙම දුහුලැල් ලමැද හොවා බලා සිටිමි ආදරයෙන් ඔබේ රුව දිහා කතා කරයි ඔය ඇස් දෙක මේ සිත අද්දරට වෙලා සිහිලැල් සුළඟින් සිපගමි සෙනෙහස තවරා පාලු හීන එලිය වැටී පාට සේලයෙන් සැරසී නෙතු පිරි කඳුලක උණුහුම දිය කර හැලුනා හිත පිරි සෙනෙහස සිහිවී යහනත මුදු පහස විඳී නුඹේ ආදර හිත පැහැදුල් සෙනෙහෙන් බැඳුනා සඳ මඩලට තරුද ඇති නුඹ මට හිමි නොවුණු හැටී හැඟුම් සිත් මලින් ගිලිහි හිත තනි වූවා තුරුලට ගෙන වැතිර ඉමි සිහිනෙන්වත් ඒද යලී මගෙ ආදර සිහිනයේ පෙම් හිත වැලපෙනවා නිමා නොවුනු වසන්තේ....

More by Harshana Disanayake

Thaththa Wage

Harshana Disanayake

Sindu

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹෙ පයකින්ම අප...

Sarungale Uda Ahase

Harshana Disanayake

Sindu

සරුංගලේ උඩ අහසේ පාවී යනවා ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා මාත් එක්ක පොඩි නංගී...

Podi Hamuduruwo

Harshana Disanayake

Sindu

පොඩි හාමුදුරුවෝ අද හවසත් වෙල් එළියට වැඩියා අම්මේ මඩ තවරාගෙන තරගෙට දිව්වා නියර දි...

Rahasin Kiyanna

Harshana Disanayake

Sindu

රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ...

Pichcha Kekulu

Harshana Disanayake

Sindu

පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ අම...

Pathum Mal Nela

Harshana Disanayake

Sindu

පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වඳිම් අත් බැඳන් හිතින් ප...

View all songs by Harshana Disanayake →

Similar Songs