Skip to content

Lyrics

සිංහල
තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ... මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා ඇරලා පොල් බොඩ කිතුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා ලද සොච්ච මට වැඩියෙන් දහදුක් විඳලා අප සැප බැලුවෙ නුඹෙ කුස ගිනි නිවලා... තාත්තා වගේ නුඹ ගැන... බත්පත ඉදෙන විට පින් දුන්නේ නුඹට බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට...

More by Harshana Disanayake

Sarungale Uda Ahase

Harshana Disanayake

Sindu

සරුංගලේ උඩ අහසේ පාවී යනවා ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා මාත් එක්ක පොඩි නංගී...

Podi Hamuduruwo

Harshana Disanayake

Sindu

පොඩි හාමුදුරුවෝ අද හවසත් වෙල් එළියට වැඩියා අම්මේ මඩ තවරාගෙන තරගෙට දිව්වා නියර දි...

Rahasin Kiyanna

Harshana Disanayake

Sindu

රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ...

Pichcha Kekulu

Harshana Disanayake

Sindu

පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ අම...

Pathum Mal Nela

Harshana Disanayake

Sindu

පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වඳිම් අත් බැඳන් හිතින් ප...

Pandarin Iskoleta

Harshana Disanayake

Sindu

පාන්දරින් ඉස්කෝලේට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් (හනි හනි...

View all songs by Harshana Disanayake →

Similar Songs