Skip to content

Lyrics

සිංහල
රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ සෙනෙහේ ආදරෙන් හිනැහිලා උණුහුමින් දැවටිලා ඔබ තමයි ජීවිතේ මා පැතූ ආදරේ........ රුව මැවෙන තරම් හද කොනක හොරෙන් රස දැනෙන තරම් ඔය දෙතොල් වලින් සඳ හොරෙන් ඇවිත් රැය යන්න ගිහින් නුඹ ළඟට ඇවිත් මම ඉන්නේ තුටින් මියුරුයි ගී පද නුඹ ගයනා අරුතක් වී එය නිති සරනා හුස්මක් වී ඔබ ළඟ ඉඳලා ගලපා දෙන්නම් ආදරේ........ දස දහස් වරක් මම පතමි යළිත් ඔබ දුරස් වුණොත් ඉකි බිඳි සිතත් නෙතු හෙමින් සැලී පෙම පතයි මෙසේ ඔබ තමයි මගේ හිරු කිරණ ලොවේ මියුරුයි ගී පද නුඹ ගයනා අරුතක් වී එය නිති සරනා හුස්මක් වී ඔබ ළඟ ඉඳලා ගලපා දෙන්නම් ආදරේ........ රහසින් කියන්න......

More by Harshana Disanayake

Thaththa Wage

Harshana Disanayake

Sindu

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹෙ පයකින්ම අප...

Sarungale Uda Ahase

Harshana Disanayake

Sindu

සරුංගලේ උඩ අහසේ පාවී යනවා ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා මාත් එක්ක පොඩි නංගී...

Podi Hamuduruwo

Harshana Disanayake

Sindu

පොඩි හාමුදුරුවෝ අද හවසත් වෙල් එළියට වැඩියා අම්මේ මඩ තවරාගෙන තරගෙට දිව්වා නියර දි...

Pichcha Kekulu

Harshana Disanayake

Sindu

පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ අම...

Pathum Mal Nela

Harshana Disanayake

Sindu

පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වඳිම් අත් බැඳන් හිතින් ප...

Pandarin Iskoleta

Harshana Disanayake

Sindu

පාන්දරින් ඉස්කෝලේට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් (හනි හනි...

View all songs by Harshana Disanayake →

Similar Songs