Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: සූරිය අරණ (2004) ඉරෙන් හඳෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දොලෙන් සිසිල අරන් (අපට සැදුනු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාලුවේ)... සමනල තටු සිඳින්නෙපා පාට මැකී යයි දේදුන්නේ ගහ වැල සිඳි දමන්නෙපා පොළොව දැවී යයි ඉර ගින්නේ (අපට සැදුනු අපේ ලෝකයේ සතුට සදා රකිමු යාලුවේ)... ඉරෙන් හඳෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දොලෙන් සිසිල අරන් (අපට සැදුනු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාලුවේ)... නටා ගයන බටිති මලිත්තෝ අපා දෙපා සිව්පා ඇත්තෝ ඉරේ හඳේ ගහේ වැලේ අපි වගේම උරුමය ඇත්තෝ (අපට සැදුනු අපේ ලෝකයේ සතුට බෙදා ගනිමු යාලුවේ)... ඉරෙන් හඳෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දොලෙන් සිසිල අරන් අපට සැදුනු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාලුවේ අපට සැදුනු අපේ ලෝකයේ සතුට සදා රකිමු යාලුවේ

More by Harshana Disanayake

Thaththa Wage

Harshana Disanayake

Sindu

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹෙ පයකින්ම අප...

Sarungale Uda Ahase

Harshana Disanayake

Sindu

සරුංගලේ උඩ අහසේ පාවී යනවා ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා මාත් එක්ක පොඩි නංගී...

Podi Hamuduruwo

Harshana Disanayake

Sindu

පොඩි හාමුදුරුවෝ අද හවසත් වෙල් එළියට වැඩියා අම්මේ මඩ තවරාගෙන තරගෙට දිව්වා නියර දි...

Rahasin Kiyanna

Harshana Disanayake

Sindu

රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ...

Pichcha Kekulu

Harshana Disanayake

Sindu

පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ අම...

Pathum Mal Nela

Harshana Disanayake

Sindu

පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වඳිම් අත් බැඳන් හිතින් ප...

View all songs by Harshana Disanayake →

Similar Songs