Skip to content

Lyrics

සිංහල
තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් වුණා (මා හෙට මළත් එහෙමමයි ආදරේ මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ... ) හීන තිබුණේ නෑ පෙර මාගේ ලෝකයේ නොකියා නුඹ ඇවිත් දුන්නාම ආදරේ වරදේ පැටලිලා හිතු මතේ පෙම් කළා මා හිස් හදේ සෙනෙහේ ඉතිරුණේ... මා හෙට මළත් එහෙමමයි ආදරේ මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ ආයෙමත් පරාද වූ මේ ජීවිතේ නොකියා ඇයි ගියේ අද ඔහුගේ උණුහුමේ නිකරුණේ ළං වෙලා උපරිමේ පෙම් කළා මේ වේදනා තිබුණදෙන් ගොළුවෙලා මා හෙට මළත් එහෙමමයි ආදරේ මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ තරහක් නෑ....

More by Harsha Dhanosh

Wenas Wennepa

Harsha Dhanosh

Sindu

වෙනස් වෙන්නෙපා කවදාකවත් මට කීව ඔබ කොයිද අද හැංඟුනේ අළුත් පැල්පතේ ලැබු ජීවිතේ දිග...

Wadinna Dewathawiye (Ras Teledrama Theme Song)

Harsha Dhanosh

Sindu

රෝස පාට හාදුවක් ගෙනල්ලා මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා ආදරේ ඔබ ඉල්ලනා විට හඬගා ආ...

Pintharu Pemwathiya

Harsha Dhanosh

Sindu

පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ දෑසින් දෑස පටලා

Paatin Paata Awula

Harsha Dhanosh

Sindu

පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ දෑසින් දෑස පටලා

Naree

Harsha Dhanosh

Sindu

හීනෙන් තුරුලේ ඉන්නම් කීව කාලේ නිම වෙලා මාගේ දෑතේ පැටලී සුරඟනක් යයි ඉගිලිලා ඔය ඇස...

Neth Yaya Math Weeya (Sandawan Ruwin Sara)

Harsha Dhanosh

Sindu

සඳවන් රුවින් සාර අශා හැඟුම් ගේන තරුවන් නුවන් භාර නාරි ගමන් තාල දුටුවන් වශී වූව ශ...

View all songs by Harsha Dhanosh →

Similar Songs