Skip to content

Lyrics

සිංහල
පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ දෑසින් දෑස පටලා හීනෙන් හීනෙ දකිනා පින්තාරු පෙම්වතිය මාගේ හිත් බිතුවේ හිස් අවකාශයේ තෙලිතුඩකින් සිතුවිලි රෝෂයේ කටු සටහන් කල රෑපාශයේ සිරවේ මා ආදර ක්ලේෂයේ පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ දෑසින් දෑස පටලා හීනෙන් හීනෙ දකිනා පින්තාරු පෙම්වතිය මාගේ සඳ රවටා සුදු පැහැ ගමි සොරා තරු බිඳ දා නිල් දිය ගෙන පෙරා ඝණ රන් පෑ ගන්නෙමි හිරැ මරා ලෝහිත පෑ තවරමි හද ඉරා පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ ලෝකයම ගෙන අඳිමි ඇය මනාවා ඒ නැමදුම් මගහැරැණි පෙම් හිනාවා පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ දෑසින් දෑස පටලා හීනෙන් හීනෙ දකිනා පින්තාරු පෙම්වතිය මාගේ

More by Harsha Dhanosh

Wenas Wennepa

Harsha Dhanosh

Sindu

වෙනස් වෙන්නෙපා කවදාකවත් මට කීව ඔබ කොයිද අද හැංඟුනේ අළුත් පැල්පතේ ලැබු ජීවිතේ දිග...

Wadinna Dewathawiye (Ras Teledrama Theme Song)

Harsha Dhanosh

Sindu

රෝස පාට හාදුවක් ගෙනල්ලා මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා ආදරේ ඔබ ඉල්ලනා විට හඬගා ආ...

Tharahak Na Adath

Harsha Dhanosh

Sindu

තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් වුණා (මා හෙට මළත...

Paatin Paata Awula

Harsha Dhanosh

Sindu

පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ දෑසින් දෑස පටලා

Naree

Harsha Dhanosh

Sindu

හීනෙන් තුරුලේ ඉන්නම් කීව කාලේ නිම වෙලා මාගේ දෑතේ පැටලී සුරඟනක් යයි ඉගිලිලා ඔය ඇස...

Neth Yaya Math Weeya (Sandawan Ruwin Sara)

Harsha Dhanosh

Sindu

සඳවන් රුවින් සාර අශා හැඟුම් ගේන තරුවන් නුවන් භාර නාරි ගමන් තාල දුටුවන් වශී වූව ශ...

View all songs by Harsha Dhanosh →

Similar Songs