Skip to content

Lyrics

සිංහල
සඳවන් රුවින් සාර අශා හැඟුම් ගේන තරුවන් නුවන් භාර නාරි ගමන් තාල දුටුවන් වශී වූව ශෝභා වතින් කෝල නෙක මල් පැතුම් හීන සේයා ළඳුන් ගේන..... නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය දුටු දා ළඳුන් රෑන දෙව්ලොව මතක් වීය ශෘංගාර රෑ පේන තරු සේම දිලිසීය යනෙනා ගමන් තාල ගෙන දේ හැඟුම් ලෝල.... ඉඟ සුඟ පා සුරඟන රූ හද උතුරන ආශා රෑ පුරා රූ වරුණා කළඹන මේ සිත ඉඟ සුඟ පෑවද මල රූබර..... නෙත් යාය මත්වීය....... රෑ නාරියේ ඉඳුරන් සිත්තමේ මා මන කළඹනා තරු ආකාහේ රෑ තරු වාගේ වත දිදුලනා..... නෙත් යාය මත්වීය...... /

More by Harsha Dhanosh

Wenas Wennepa

Harsha Dhanosh

Sindu

වෙනස් වෙන්නෙපා කවදාකවත් මට කීව ඔබ කොයිද අද හැංඟුනේ අළුත් පැල්පතේ ලැබු ජීවිතේ දිග...

Wadinna Dewathawiye (Ras Teledrama Theme Song)

Harsha Dhanosh

Sindu

රෝස පාට හාදුවක් ගෙනල්ලා මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා ආදරේ ඔබ ඉල්ලනා විට හඬගා ආ...

Tharahak Na Adath

Harsha Dhanosh

Sindu

තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් වුණා (මා හෙට මළත...

Pintharu Pemwathiya

Harsha Dhanosh

Sindu

පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ දෑසින් දෑස පටලා

Paatin Paata Awula

Harsha Dhanosh

Sindu

පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ දෑසින් දෑස පටලා

Naree

Harsha Dhanosh

Sindu

හීනෙන් තුරුලේ ඉන්නම් කීව කාලේ නිම වෙලා මාගේ දෑතේ පැටලී සුරඟනක් යයි ඉගිලිලා ඔය ඇස...

View all songs by Harsha Dhanosh →

Similar Songs