Skip to content

Lyrics

සිංහල
Mage namali bendi adare...(මගේ නාමලී...බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා..)Haroon Lanthra [| —— | ——| ——| - - |] | | — | | — |/| | — | මගෙ නාමලී බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා බැදි ආදරේ සුකුමාලියේ පෙම් පණිවිඩේ පාවේ ග‍ඟේ | | GD | | — |/| | — | — | | — | | | — | රස පෙම් හැඟුම් මාලඟ තබා ඔබ කොහෙද යන්නේ පාවෙලා ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ දැන් මෙගොඩ එන්නේ පාවෙලා මනමාලියේ මගෙ නාමලී බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා | | — | — | | | — | | | | බට ලී හඩේ රාවේ මගේ ඉන් ආදරේ රස පිටවුනා අනුරාගියේ හද නල උදාහේ ගී හඩේ ඔබ සැඟවුනා මනමාලියේ මගෙ නාමලී බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා

More by Haroon Lanthra

View all songs by Haroon Lanthra →

Similar Songs