Skip to content

Lyrics

සිංහල
පුසුඹ නෙතඟ තෙමුනා බොර පාට ඇස් අඟින් බේරි වැටෙන මේ කඳුළු පේළි ගලා බසින දුකිනා අවනඩුව තනිව විඳවනා දික්කසාද පෙම්බරීද මං රෑ තිස්සේ මල් හීන ඇහිදින්න ගියෙන් නෑ ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ සිත තලන පෙලන පෙම්බරාන හිතවතාන කියන්න මට කියාදෙන්න පුසුඹ නෙතඟ .... මහ දුකක් දැනී දැනී නිරුත්තර රැය පුරා හැඬුවෙමි වැලපුම් ඇසී සොඳුර නුඹ හඬනවාද කියා ඔබ ඇහුවේ නෑ සමසුනේ ලඟින් හිදන් මට කියාදෙන්න පුසුඹ නෙතඟ ....

More by Gayani Madhusha

Sitha Bindunu Da

Gayani Madhusha

Sindu

සිත බිඳුණු දා තරු කඩා වැටුනා මම ඉකිගසා හැඬුවා ඔබ දන්නෙ නෑ කුමුදිනිය පෙති ලිහී බො...

Oya As Walin Bala

Gayani Madhusha

Sindu

ඔය ඇස් වලින් බලා ගිය බැල්මෙන් මා හද පිරී ගියා හීනයෙන් හෝ දමා නොයමින් හිත නුඹ ළඟට...

Oba Lagin Inna Bane

Gayani Madhusha

Sindu

ඔබ ලඟින් ඉන්න බැහැනේ ඇය ඔබ ලඟම නිසා.. ඔබ දුරින් ඉන්න හැම මොහොතක දුක උරුම වෙලා..

Ma Dama (pabalu paalama theme song)

Gayani Madhusha

Sindu

මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහ නින්දක් හීන...

Ma Dama Oba Giya Da Patan

Gayani Madhusha

Sindu

මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහා නින්දක් හී...

Katu Athara Unath

Gayani Madhusha

Sindu

කටු අතර වුණත් නටු තුඩට තැගී රතු රෝස කුසුම් පිපිලා සඳ සිසිල දැනී තරු පොකුරු පිටින...

View all songs by Gayani Madhusha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...