Skip to content

Lyrics

සිංහල
ඔය ඇස් වලින් බලා ගිය බැල්මෙන් මා හද පිරී ගියා හීනයෙන් හෝ දමා නොයමින් හිත නුඹ ළඟට වුණා මම ආදරේ කිව්වේ නෑ දෑසින් මට ළං වෙන්න එපා මේ ජීවිතේ වින්ද ඒ හීනෙන් තව දුක් විඳින නිසා...... රන්දා දෙනෙත් මහදේ පෙම් හීන ගොඩ ගසා කැන්දා යමි කියමින් හැම හීන බිඳ දැම්මා ඒවාගේ නෑ මගේ හිත නම් දිව්රා කියා ළඟ ඉන්නම් (මගේ දෑස සේ රකිමින් පණ වාගේ රැක ගන්නම්..... ) හංගා හිතේ කිසිවක් ඔය වාගේ බොරු කියලා මං ගාව වී වෙනතක ඇදිලා ගියාදෝ කියා නෑ මාගේ තුන් හිතකත් ඔය වාගේ බොරු හිතිලා (සංසාරේ ආවා සේ ඔය දෑස මට දැනුණා..... ) ඔය ඇස් වලින් බලා.......

More by Gayani Madhusha

Sitha Bindunu Da

Gayani Madhusha

Sindu

සිත බිඳුණු දා තරු කඩා වැටුනා මම ඉකිගසා හැඬුවා ඔබ දන්නෙ නෑ කුමුදිනිය පෙති ලිහී බො...

Oba Lagin Inna Bane

Gayani Madhusha

Sindu

ඔබ ලඟින් ඉන්න බැහැනේ ඇය ඔබ ලඟම නිසා.. ඔබ දුරින් ඉන්න හැම මොහොතක දුක උරුම වෙලා..

Ma Dama (pabalu paalama theme song)

Gayani Madhusha

Sindu

මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහ නින්දක් හීන...

Ma Dama Oba Giya Da Patan

Gayani Madhusha

Sindu

මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහා නින්දක් හී...

Katu Athara Unath

Gayani Madhusha

Sindu

කටු අතර වුණත් නටු තුඩට තැගී රතු රෝස කුසුම් පිපිලා සඳ සිසිල දැනී තරු පොකුරු පිටින...

Ilandariyo ( Anuththara New ThemeSong)

Gayani Madhusha

Sindu

පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා සමනල තටු සලා සෙමින් හිත ඉඟිල ගියා හොරෙන් හොරෙන...

View all songs by Gayani Madhusha →

Similar Songs