Skip to content

Lyrics

සිංහල
හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ හඳ මාමයි අපෙ මාමයි දෙන්නා එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි කන්තෝරුවෙ නිල තල දැරුවේ හඳ මාමා හැම මොහොතෙම ඉදිරි අනාගතය ගැනමයි බැලුවේ අපෙ මාමා ඔහෙ කකුල් වන වනා එදා දවස ගැනමයි බැලුවේ හඳ මාමා .... දියුණු වෙන්න වෙලාවක් නැති වී අපෙ මාමා තව පහළ ගියා රාජකාරි හරි අකුරට ඉටු කළ හඳ මාමා තව ඉහළ ගියා නිතරම තමන්ගේ අනාගතය ගැන සිතීම වරදක් නොවේ කියා ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන් ඇත හඳ මාමා දෙනෙත අයා හඳ මාමා ....

More by Freddy Silva

View all songs by Freddy Silva →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...