Skip to content

Lyrics

සිංහල
ගල්කිස්සේ මූදු වෙරළේ - ඉරිදට ගිහිල්ල බලන්න නාඹර ළමිස්සියන් හා සුදු කොල්ලන් ඇඳගෙන කොට කලිසම් නටවයි කෙල්ලන් අත්වැල් අල්ලා - මුහුදට පැනලා නානව ඈත පීනලා තැන තැන අළුත් ජෝඩු තුරුලෙ රැඳි රැඳී පෙම් බස් දොඩවනවා හුළං වැඳ වැඳී වයසක ජෝඩූ - වී තනි පාඩූ ඔරවයි මේව බල බලා පිස්සන් පණ්ඩිතයින් කලා කාරයෝ වෙරළේ ඇවිදිනවා මාළු කාරයෝ රැවුල් වවන්නෝ - කොණ්ඩෙ වවන්නෝ බලව් මේ නරලොව හොල්මන්

More by Freddy Silva

View all songs by Freddy Silva →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...