Skip to content

Lyrics

සිංහල
(ආරෝන්ගේ මල්ලී බාරොන් මොරටුවේ දක්ෂ වඩුවා ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාලා හැදුවා නැදුන් බුරුත හල්මිල්ලෙන් හොඳ හොඳ වැඩ කෙරුවා කටින් තමයි බිස්සනස් එක වැඩි වැඩියෙන් ගැරුවා)....... බාරොන් බාසුන්නැහේ වැඩට දක්ෂයෙක් අඹ ලෑල්ල තේක්ක යැයි කියන ලෝකයෙක් දවසක් දා හදවන්නට නිදන හොඳ ඇඳක් ඕඩරේ දුන්නේ ලඟදිම බඳින ජෝඩුවක් ඇඳ හදන්න ගත්තා රුපියල් අටසීයක් බාරොන් බාසුන්නැහේට එය ලොකු ගාණක් කලකට පස්සේ අයිසේ මේක ලොකු වැඩක් කියලා හිතාගෙන බාරොන් හැදුවා මරු ඇඳක්....... ආරෝන්ගේ මල්ලී බාරොන්....... බඳින දවසේ ජෝඩුව ගියේ ඇඳත් අරගෙන ඇඳ තිබ්බෙත් කාමරේක තැනක ගැලපෙන එදා රැයේ දෙන්නා වැටුණා ඇඳ කඩාගෙන ජෝඩුව හිටියේ අයියෝ බිම බදාගෙන බරට තුවාලයි දෙන්නට හොඳට තද වුනේ නෑදෑයෝ එක්ක ඇවිත් බාස් හමුවුණේ ගුටි බැට වැදුණා බාස්ට වැඩෙි වැරදුණේ පුලුං ලීයෙනුයි ඒ ඇඳ හදලා තියෙන්නේ...... (ආරෝන්ගේ මල්ලී බාරොන් මොරටුවේ දක්ෂ වඩුවා ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාලා හැදුවා නැදුන් බුරුත හල්මිල්ලෙන් හොඳ හොඳ වැඩ කෙරුවා කටින් තමයි බිස්සනස් එක වැඩි වැඩියෙන් ගැරුවා)....... (කටින් තමයි බිස්සනස් එක වැඩි වැඩියෙන් ගැරුවා)...

More by Freddy Silva

View all songs by Freddy Silva →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...