Skip to content

Lyrics

සිංහල
(එරබදු මල් පොකුරු ගැහේ... ) (නැකැතට වැඩ කරන රටේ.... ) නාඹර කිරි කවඩි සිනා පා (පේ වෙමු සුභ නැකැත බලාලා.... ) එහෙනුත් වරෙල්ලා මෙහෙනුත් වරෙල්ලා එකමුතු වෙන්න මේ වගේ (සිංහල අවුරුද්ද ඇවිල්ලා... ) (චක් ගුඩු පැනලා කරණම් ගහලා වෙල් ඉපනැල්ලේ දුවලා... ) (නෑගම් යනවා මේ බක් මාසේ කාටත් ආලය පාලා.... ) ආයුෂ වඩලා හිත තෙල් ගෑවා පාමුල දිව ඔසු දාලා එහෙනුත් වරෙල්ලා.... (වාරම් ගයලා මේ රන් නිල්ලේ තාලෙට රබන් ගසාලා... ) (පායුග වැඳලා දෙගුරුන් ගාවා සිරිතට වැඩ අල්ලාලා... ) ලිප ගිනි මොළවා හිරු දෙවි වැඳලා රටටම කිරි ඉතිරීලා එහෙනුත් වරෙල්ලා....... (සිංහල අවුරුද්ද ඇවිල්ලා... )

More by Flash Back

View all songs by Flash Back →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...