Gayana Gayum
Lyrics
සිංහල(ගයන ගැයුම් - නටන නැටුම්
ඉවත හෙලයි - සෝක සුසුම්)..
නිදන ලොවින් දවස උදා වී
සිහින මැදින් - සතුට සිනාසේ
නුරා දෙතොල් - උරා එයින්
සුරා බඳුන් - පුරා ගෙනේ
ගයන ගැයුම් - නටන නැටුම්
ඉවත හෙලයි - සෝක සුසුම්
හිරු ඇහැරී - බලන වෙලාවේ
පෙණ බුබුලේ - සතුට නිමා වේ
හෙට උදයේ - හිරු එළියේ
සිහින ලොවේ - සැපත නිවේ
(ගයන ගැයුම් - නටන නැටුම්
ඉවත හෙලයි - සෝක සුසුම්)..
මන්ද රුදෙනු තවත්
මෙන්න උදය ඇවිත්
නින්ද නොලබන - අන්ධ අඳුරේ
ඇන්දු විදුලිය මෙන්
(ගයන ගැයුම් - නටන නැටුම්
ඉවත හෙලයි - සෝක සුසුම්)..
More by Eral Fernando
View all songs by Eral Fernando →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...