Udarata Manike
Lyrics
සිංහලඋඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ
ඔසරි මාල වළළු කූරු හවඩි ඔබට හරි හැඩයි
සුනිල් ජලේ රණ හංසිය වාගේ
ලලිත ගමන සිත නළවයි ඈගේ
සුබ ගමන් යන්න හැන්දෑවට නුවර වැව වටේ
මිණි පහන ඔබයි ඔබයි කන්ද උඩ රටේ
තෙල් මල් ගෙන දළදා මන්දීරේ
වඳින්න යයි පියගැට පෙල පාරේ
ඔබ දිහා බලන එක බැල්මක වැවේ මල් පිපේ
මනමාලි ඔබයි කඳුකරේ අපේ
නුවර ඇසළ පෙරහැර ඇති කාලේ
මුළු රටම දකියි ඔබෙ කෝමල තාලේ
මට මලක් වෙන්න හිතයි ප්‍රියේ ඔබේ පෙම් විලේ
රූ රැජිණ තමයි මැණික සිංහලේ
More by Eral Fernando
View all songs by Eral Fernando →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )