Thakkita Tharikita
Lyrics
සිංහලචිත්රපටය : කඩවුණු පොරොන්දුව (1947)
(තක්කිට තරිකිට උඩ පැන
නටන්න හිතුනා
නුඹව කරේ තියන් ලෝකෙ වටේ
දුවන්න හිතුනා...
)
(කතාව නම් දෝලාවෙන්
යන්න වෙන්නෙ කකුල් දෙකෙන්...
)
(ගෑනුන් රවටන්න පිරිමි
ඇයිද නොදන්නේ...
)
(මී මැස්සා
රොන් හොයනව...
)
(ජොසී ලඟට හෙමින් හෙමින්
මනප්පුවත් කිට්ටු වෙනව...
)
(නෝනගෙ ආලේ - ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ
මෙන්න කුස්සිය මුල්ලේ...
)
(වැස්සට පින්නට තෙමි තෙමි
රෑ දහවල් නින්ද නැතුව...
)
(කෙල හල හල බැඳපු ආලෙ
රත්තරන් වගේ...
)
(නෝනගෙ ආලේ - ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ
මෙන්න කුස්සිය මුල්ලේ...
)
Similar Songs
Lassanata Idunu
Chinthy
Baila
(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...
Oba Lassanai Mata Oba Hari Lassanai
Gypsies
Baila
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...
Goyam Kapanawa Manike
Annesley Malawana
Baila
ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය
Ekai Dekai Thunai
Nihal Nelson
Baila
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...
Yaluwo Api Yaluwo
Gypsies
Baila
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...
Wakkada Langa
Amaradeva
Baila
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...