Skip to content

Age Banda Nalawena Thale (Helawena Polkatu Male)

Dimi3 Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(ඇගෙ බඳ නැලවෙන තාලේ දැක හඳ නැලවෙන්නේ මාගේ මන කළඹන රුව ඈගේ දුටුවා ආ ආ ආ ආ... ) පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා මායම් දන්නෑ මං බෑ කෝලම් එපා වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා මා නම් නෑ යන්නේ මල් මීයක් කඩා ඇගෙ බඳ නලවන තාලේ හෙලවෙන පොල්කටු මාලේ මට අමතක වෙනවානේ (ඉන්නත් බෑ) (යන්නත් බෑ) (කන්නත් බෑ) (ආලේ නම්) ඇගෙ බඳ නලවන තාලේ හෙලවෙන පොල්කටු මාලේ මට අමතක වෙනවානේ (කන්නත් බෑ) (යන්නත් බෑ) (ඉන්නත් බෑ) (ආලේ නම්) සෙල්ලම් ඇති කෙල්ලේ යකා නටාපන් කොමඩු හපල රස බලපන් පදෙට මගේ මේ උඹ නටාපන් පන්දම් පාලි නැටුමට මාව බදාගන් ආහ් ඇයි පරක්කු කවුද ඉන්නෙ අපි මැද හරස් වූ කෙල්ලේ මද ළමැද මා මැද පිරිමැද ගන්නම් ඔතන් මගේ ඔඩොක්කු පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා මායම් දන්නෑ මං බෑ කෝලම් එපා වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා මා නම් නෑ යන්නේ මල් මීයක් කඩා (ඇගෙ බඳ නැලවෙන තාලේ දැක හඳ නැලවෙන්නේ මාගේ මන කළඹන රුව ඈගේ දුටුවා ආ ආ ආ ආ... ) (පටං ගත්තත් ගතක් පෙරැත්තං අතක් පිරෙන්නට රං කඳ නැත්තං රස කර සක් කර ගත්තත් නහීද මේ අයියා... ) ආහ් ඇයි පරක්කු කවුද ඉන්නෙ අපි මැද හරස් වූ කෙල්ලේ මද ළමැද මා මැද පිරිමැද ගන්නම් ඔතන් මගේ ඔඩොක්කු ඇගෙ බඳ නලවන තාලේ හෙලවෙන පොල්කටු මාලේ මට අමතක වෙනවානේ (ඉන්නත් බෑ) (යන්නත් බෑ) (කන්නත් බෑ) (ආලේ නම්) ඇගෙ බඳ නලවන තාලේ හෙලවෙන පොල්කටු මාලේ මට අමතක වෙනවානේ (කන්නත් බෑ) (යන්නත් බෑ) (ඉන්නත් බෑ) (ආලේ නම්) (පටං ගත්තත් ගතක් පෙරැත්තං අතක් පිරෙන්නට රං කඳ නැත්තං රස කර සක් කර ගත්තත් නහීද මේ අයියා... )

More by Dimi3

View all songs by Dimi3 →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...