Skip to content

Lyrics

සිංහල
ප්‍රේමි මා වසඟ කරන් ඉඟි පාවි ඒ අනඟ හැඟුම් මට දේවි කුල්මත් කරනා මුදු බැල්ම ඇගේ පේවි ඒ හිතට වරම් ඉල්ලාවි මා මුවට කැලුම් ගෙන ඒවි හිත මාගෙ සදාකල් සිසිලේ වෙලී නුඹ දුටු ඒ දිනේ හිත හැදුනා මගේ පෙම් පවනැල්ල පැටලී ගතේ කෙළිලොල් හදේ ඔය රුව ඇඳේ පවසන්න එනවාද මිහිරාවියේ සඳ සේ රැයේ පායා දිලේ හිනැහෙන්න දෙනවාද ඔබ හා ප්‍රියේ මිහිරාවියේ දැක්කත් නුඹ මගෙ හිත කලඑළි නින්දෙත් දකී අපි ඉඳී වෙලි වෙලී මලක් වගේ නුඹේ වරලේ එති එතී ඉන්න තිබ්බා නම් කෙල්ලේ මට හොඳටම ඇති කොහෙවත් නවතින්නේ නැති හිත මගේ නැවතුන නවාතැන නුඹේ මුව නගේ නිදි නැති රෑක මට හදිස්සියෙන් වගේ දැනුන හැඟුම අහන් ඉන්නවද මගේ සඳේ තේරී මා ආලේ තරම් දිව ඒවි උණු කඳුළු දරන් හිනැහේවි වල්මත් කරනා මුදු පහස ඇගේ හාවී දෙකොපුල් සායම් දිය වේවි ඈ මාගෙ මනාලිය වේවි නින්දක් නොදෙනා මේ ශෝක හැඟුම් නුඹ දුටු ඒ දිනේ හිත....

More by Dimi3

View all songs by Dimi3 →

Similar Songs