Skip to content

Lyrics

සිංහල
සැමරුම් පොතේ පිටුවක් පුරා කඳුළින් ලියූ හසුනක් ලබා මේ ගීතේ ඔබටයි ළ‍ඳේ ගයන්නේ මෙමා හඬගා මෙසේ මා වාගේ තවකෙක් ලොවේ රවට්ටන්නෙපා බොරුවෙන් ඔබේ වැසිදාක එක කුඩය යට තනිවෙලා අපි උන්නා මතකයිද නොතෙමි බදා අද දෙතැනක රැඳිලා හිටියට අප දෙදෙනා මං ආදරෙයි සැමදා මා වාගේ තවකෙක් ලොවේ රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ දුක් විඳින පෙම්වන්තයින් දෙස බලා දුක්වුයේ ඔබ නේද හැමටත් වඩා අද මගේ දුක නොබලා හිටියට ඔබ ඔහු හා මං වාගේ තවකෙක් ලොවේ රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ සැමරුම් පොතේ ....

More by Dilshan Weerasinghe

View all songs by Dilshan Weerasinghe →

Similar Songs