Skip to content

Lyrics

සිංහල
සෙනෙහෙන් ලොව දිනූ සතුටින්ම මනු දම් වැඩූ ජේසුනේ මගේ ජීවිතේ හදෙහි රිද්මයේ ලං ස්වරය වී ලෝ තලේ සැමදා සමිඳේ ඔබ ලොවේ සැමදා සමිඳේ ලොව ඔබෙයි...... බෙත්ලෙහෙමේ සුවය දුන් ඒ නත්තලේ මිතුදහමක රඳවාගෙන එනවා යුග ගණනක් රැව් දෙයි ඒ පණිවිඩේ හිත යායක මුසුවීගෙන එනවා පායා නැගීලා හිරු සේ දිලෙනා (තුරුලේ රැඳෙනා නෙතු මානයේ...... ) සිසිලස මැද ගී ගැයේ මේ ගින්නේ දෙවි විමනක රඳවා ගෙන එනවා දුක් ගිනි ළඟ සැනසුමයි මේ ජීවිතේ කිතු වදනක මුසුවී ගෙන එනවා ඔබ හා රැඳිලා සඳ සේම නිතිනා (සිතෙහි රැඳිලා දෙව් මංසලේ...... ) සෙනෙහෙන්........

More by Dilshan Weerasinghe

View all songs by Dilshan Weerasinghe →

Similar Songs