Skip to content

Lyrics

සිංහල
ඉවසන්න බැරි තරම් කඳුළු නෙත හිරකරන් පෙම් කළේ නෑ ඔයා සත්තකින් මං තරම් වැටෙන හුස්මත් ගිහින් අඬන හිත තනිකරන් මම නොවේ ඔය හිතයි පළිගන්නේ රත්තරන් මම නොවේ ඔය හිතයි පළිගන්නේ රත්තරන් මතක සැමරුම් ලියා - සිහින සිතුවිලි පුරා අමතකද කී කතා - උණුහුමේ ගුලිවෙලා බැදුණු හදවත පුරා - හෙමි හෙමින් අඩි තියා ළං වෙන්න බැරි දුරින් - නුඹ ගිහින් නැවතිලා තනිය දුරකින් තියා - හිතට එබිකම් කළා කාටවත් නැති තරම් - ආදරෙන් ළං වෙලා සිහින අතරින් ඇවිත් - කඳුළු තනියට තියා ඔබ ගියපු දා ඉඳන් - මේ හිතම ගොළු වෙලා ඉවසන්න බැරි තරම්.../

More by Dilshan Weerasinghe

View all songs by Dilshan Weerasinghe →

Similar Songs