Skip to content

Lyrics

සිංහල
සිහිනෙන්වත් නුඹ හැඩුවාදෝ වෙන්වුනු මොහොතේ සිත නම් ලතවෙයි මගෙ අදටත් ඔබ මෙන් පෙරසේ රෑ අඳුරින් මා තනි කල රූ පුර සඳුගෙන් මා වෙන් දිවියේ මා තනි කලේ නුඹදෝ ඒ රූ නුඹ නොවෙදෝ සිහිවන මොහොතක් පාසා සිතුවිලි හඬවයි මගෙ මෙන් පෙරදා හැබැහින් මගෙ හිත රවටා හිතන්නේ කොහොමද හිත රවටා මොහොතක් පැවසුව නම් පෙරදා ඉඩ දෙන්නෙම නැහැ මං කිසිදා මගෙ සතුමට විතරක් හිතලා සැඟවුවෙ ඇයි නුඹ පෙරදා කඳුලක් සැඟවුවේ ඇයි පෙරදා

More by Dhilaksha Perera

View all songs by Dhilaksha Perera →

Similar Songs