Skip to content

Lyrics

සිංහල
ඔබේ මාවතේදැන් මා ඉන්නේ ඔබ එයි කියා මා සිතමින්නේ මා තනිවමයි දැන් මේ මොහොතේ ඔබ එනතුරු මඟ බලමින් ඉන්නේ ඇවිත් කියන්නකෝ ආයේමත් ආදරෙයි කියා රහසින්වත් ඇය හා අත ගෙන ගෙවූ නිමේෂය මා සිත හඬවනවා එනමුත් සිහිනයකින් ඔබ ආවෝතින් මගෙ සිත සැනසෙනවා මා තනිකර ඔබ ගිය මාවතහී දැන් මා නැවතෙනවා මගෙ ආදරේ කඳුලැලි දැන් බොඳවී දෑසෙහි තනිවෙනවා ඔබේ මාවතේ .... සුන්දර සිහිනය බොඳවූදා මා අද තනිවෙනවා තනි යහනේ මා නින්දය යනවිට ඇය ගැන සිහිවෙනවා ආදරයේ ගීතය ගයනා විට ම‍ෙග සිත රිදවනවා මට දිවුරා සිත මගෙ හැරයනවා ඔබේ මාවතේ ....

More by Dhilaksha Perera

View all songs by Dhilaksha Perera →

Similar Songs