Skip to content

Lyrics

සිංහල
ජීවිතේ මල් සුවඳ ආවා මගෙ ආදරෙත් මා ලොවටම කීවා මතකයේ මා ඔබ ලඟ රදවා හැරයන්නෙපා ආදරයෙන් කීවා මගෙ සිහිනයත් මා සොයලා ආවා ඒ සිහිනයත් මගෙ ලෝකය වූවා හරි ආදරෙන් මා ලඟටම වීලා මගෙ නදීෂා යන්නෙපා යන්නෙපා ජීවිතේ මල් සුවඳ ආවා මගෙ ආදරෙත් මා ලොවටම කීවා මතකයේ මා ඔබ ලඟ රදවා හැරයන්නෙපා ආදරයෙන් කීවා මගෙ සිහිනයත් මා සොයලා ආවා ඒ සිහිනයත් මට ආදරේ කීවා හරි හුරතලෙන් මට ආදරේ දීලා මගෙ නදීෂා යන්නෙපා යන්නෙපා මා තනිකරලා

More by Dhilaksha Perera

View all songs by Dhilaksha Perera →

Similar Songs