Skip to content

Lyrics

සිංහල
මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී රමණී හැඟුම් පෑ උතුම් දාර්ශනේ රන් තාරකා හා ගියා සේ පෙනේ සේපාලිකා .... සේපාලිකා .... මාගේ අමානන්දනී කෝ අනේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී සංකාව හෘදේහි ඒවී ගලාලා කොයි වේලේ ඒදෝ කියාලා බලාලා ආනන්ද රාත්‍රිය සෞම්‍ය කාන්ති මාදරිගේ වියෝගෙන් පෙලේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs